Facets (new session)
Description
Metadata
Settings
owl:sameAs
Inference Rule:
asEquivalent
b3s
b3sifp
facets
http://www.w3.org/2002/07/owl#
ldp
oplweb
skos-trans
virtrdf-label
virtrdf-url
None
About:
http://data.cimple.eu/claim-review/db12ab8a0efd5719f00e95becc101f5ab17fe802aa354b8498b9b14d
Goto
Sponge
Distinct
Permalink
An Entity of Type :
schema:ClaimReview
, within Data Space :
data.cimple.eu
associated with source
document(s)
Type:
schema:ClaimReview
New Facet based on Instances of this Class
Attributes
Values
rdf:type
schema:ClaimReview
http://data.cimple...lizedReviewRating
not credible
schema:url
http://srilanka.factcrescendo.com/election/six-political-parties-are-prohibited-from-contesting-upcoming-election-619329/
schema:text
පක්ෂ 6කට මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වේ දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ 6 කට නාමයෝජනා ලබාදීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක ප්රකාශ කර සිටී. එම පක්ෂවල ලේකම්වරු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂවලට දැනුම්දී ඇත. ස්ථිර ලේකම්වරයකු නොමැති නිසා එම පක්ෂවලට නාමයෝජනා බාරදීමට නොහැකි බවද වැඩිදුරටත් සඳහන් කළහ. ඒ අනුව, - ඊලවර් ප්රජාතන්ත්රවාදී පෙරමුණ - එක්සත් ජනතා නිදහස් සන්ධානය - එක්සත් ලංකා පොදුජන පක්ෂය - එක්සත් ලංකා මහා සභා පක්ෂය - ලංකා ජනතා පක්ෂය - ශ්රී ලංකා ප්රගතිශීලි පෙරමුණ යන පක්ෂ 6ට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව අහිමි වේ. මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්යාව 83 කි. අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok Claim Review : මැතිවරණයට තරග කල නොහැකි දේශපාලන පක්ෂ Claimed By : Social Media Users Fact Check : FALSE Next Story
schema:mentions
Google News
TikTok
Instagram
WhatsApp
Twitter
Facebook
schema:reviewRating
FALSE
schema:author
factcrescendo
schema:datePublished
2024-10-09
(
xsd:date
)
schema:inLanguage
English
schema:itemReviewed
http://data.cimple.eu/claim/61818e49fd334c58241635f74d5bef393397ffe8e91ccd40b91c4187
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023
Alternative Linked Data Documents:
ODE
Content Formats:
RDF
ODATA
Microdata
About
OpenLink Virtuoso
version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 2 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software