Facets (new session)
Description
Metadata
Settings
owl:sameAs
Inference Rule:
asEquivalent
b3s
b3sifp
facets
http://www.w3.org/2002/07/owl#
ldp
oplweb
skos-trans
virtrdf-label
virtrdf-url
None
About:
http://data.cimple.eu/claim-review/c6e954fa9e8712e2e15b4389c5c965998ad691a4bab5f178c1cbf4cf
Goto
Sponge
NotDistinct
Permalink
An Entity of Type :
schema:ClaimReview
, within Data Space :
data.cimple.eu
associated with source
document(s)
Type:
schema:ClaimReview
New Facet based on Instances of this Class
Attributes
Values
rdf:type
schema:ClaimReview
http://data.cimple...lizedReviewRating
not credible
schema:url
http://srilanka.factcrescendo.com/political/viral-social-media-claim-about-gotabaya-rajapaksas-recent-statement-on-his-earnings-and-assets-is-misleading-619056/
schema:text
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෑත ප්රකාශයක් ලෙස නැවතත් පැරණි වීඩියෝවක් සමාජ ජාලාවල සංසරණය වේ දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දූෂණය අවසන් කිරීම සහ රට මංකොල්ල කෑ අය නීතිය ඉදිරියට ගෙන ඒම මෑතක දී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ව්යාපාරයේ ප්රධාන තේමාවන් විය. සමාජ මාධ්ය පළ කිරීම් මේ පසුබිම මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා සිදුකල ප්රකාශයක් ලෙස තමාට ස්ථාවර තැන්පතුවලින් වැටුප සහ පොලිය පමණක් බවත්, තම පාලන කාලය තුළ අමතර ඉඩම්, යාන වාහන හෝ දේපළ මිලදී නොගත් බවත් පවසන ආකාරය සමාජ ජාලාවල හුවමාරුවේ . අපි මේ ගැන කරුණු පරීක්ෂාවක් කරන්න තීරණය කළා. Fact Check (කරුණු පරීක්ෂා කිරීම) පසුබිම: ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා මෙම ප්රකාශය කළ බව ප්රකාශ කරමින් ඉහත වීඩියෝ පටය සමාජ මාධ්ය තුළ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ජාතික ජන බලවේගයේ (NPP) රජය බලයට පත්වීමත් සමඟ දේශපාලඥයින්ගේ වත්කම් විමර්ශනය කිරීම පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා වෙමින් පවතින පසුබිමක මෙම ප්රකාශය සිදු කර ඇති බව එම පෝස්ට් වල සඳහන් වේ. NPP හි එක් ප්රධාන පොරොන්දුවක් වූයේ නීතිවිරෝධී ක්රම මගින් ධනය රැස්කළ දේශපාලනඥයන් පිළිබඳව සොයා බලා නීතිමය පියවර ගැනීමයි. මෙම ප්රකාශය ඇතුළත් වීඩියෝව ලබාගෙන තිබෙන්නේ 2015 වසරේ සිදුවූ සම්මුඛ සාකච්ඡාවකින්: අපි මෙහි මූලාරම්භය සොයා ගැනීමට වීඩියෝවේ ප්රතිලෝම රූප සෙවීමක්(Reverse Image Search) සිදු කළෙමු. මෙම සංවාදය මෑතකාලීන නොවන බව සොයා බැලීමේදී අනාවරණය විය. 2015 ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ පවුලේ පරාජයෙන් පසුව, මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූ 2015 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්රකාශ කළේය. වත්මන් සන්දර්භය: මෙම ප්රකාශය අලුතින් තේරී පත් වූ NPP රජය දේශපාලඥයින්ගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිත වත්මන් දේශපාලන සන්දර්භයට සම්බන්ධ කිරීමට උත්සාහ කරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් මෑතකදී කරන ලද ප්රකාශයක් ලෙස සමාජ ජාලාවල පැතිරෙන පෝස්ට් වල සදහන් . කෙසේ වෙතත්, පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මේ සම්බන්ධයෙන් අලුත් සම්මුඛ සාකච්ඡාවක් හෝ ප්රකාශයක් කළේ නැත. සංසරණය වන වීඩියෝව 2015 සිට වන අතර එය පවතින දේශපාලන සන්දර්භයට සම්බන්ධ ප්රකාශයක් යැයි ජනතාව නොමඟ යවන ප්රචාර සමාජ ජාලා හරහා සංසරණය වේ . අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok නිගමනය: 2022 දී බලයෙන් පහ කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම පාලන කාලය තුළ තමාට ආදායමක් ලැබුණේ වැටුප සහ ස්ථාවර තැන්පතුවලින් ලැබුණු පොලීවලින් පමණක් බව පසුගියදා ප්රකාශ කල බවට සමාජ ජාලා හරහා පැතිරෙන වීඩියෝව නොමඟ යවන සුළුය. එම ප්රකාශය 2015 දී සිදු කර ඇති අතර වත්මන් දේශපාලන සන්දර්භය තුළ එය වැරදි ලෙස ප්රචාරය වෙමින් පවතී.
schema:mentions
Google News
TikTok
Instagram
WhatsApp
Twitter
Facebook
dbpedia:Suomi_NPP
schema:reviewRating
MISLEADING
schema:author
factcrescendo
schema:datePublished
2024-09-25
(
xsd:date
)
schema:inLanguage
English
schema:itemReviewed
http://data.cimple.eu/claim/cc4eed43a1becb2943111d89d09648bfa0e2135e0b8a52afc1c5b155
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023
Alternative Linked Data Documents:
ODE
Content Formats:
RDF
ODATA
Microdata
About
OpenLink Virtuoso
version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 11 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software