About: http://data.cimple.eu/claim-review/b10689514efb9b278f35ae7e95cfe94008b22fc38fb92997379a3d07     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • Dilmah ආයතනයෙන් ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානයට වාර්ෂිකව කප්පම් ගෙවු බවට හුවමාරු වන ව්යාජ ලිපියක් නපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ මැතිවරණ සමය ආසන්න වත්ම ජාතික ජන බලවේගය සහ ඇතැම් පුද්ගලික ආයතන සම්බන්ධ කරගනිමින් විවිධාකාරයේ නොමගයවන සුළු සහ ව්යාජ සටහන් සමාජ ජාලාවල පැතිරෙන්න පටන් ගෙන තිබෙනවා.මේ එවන් සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකර කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් 2021 වසරේදී ඩිල්මා ආයතනය මගින් ජාතික ජනබලවේගයේ ප්රධාන පාර්ශවකරුවෙක් වන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානයට රුපියල් මිලියන 40 ක කප්පම් ලබාදීමක් සම්බන්ධව එහි නිර්මාතෘ මෙරිල් ජේ ප්රනාන්දු මහතාගේ අත්සන සහිතව යවන ලද ලිපියක් ලෙසට ලිපියක් සමාජ ජාලාවල පැතිරෙනවා . මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා. Fact Check ( සත්ය කරුණු විමසා බැලීම ) මෙවැනි ලිපියක් පිලිබදව ප්රධාන ධාරාවේ මාධ්ය වාර්තා කර ඇතිද යන්න අප විමසා බැලුවා. නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ. තවද සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ එම ලිපිය සහ එහි අන්තර්ගතයන් ව්යාජ බව සඳහන් කරමින් , Dilmah සමාගමේ සමාගම් ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබු නිල නිවෙදනක් පහතින් තවද, සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වූ ලිපිය, ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ වෙත යොමු කර ඇති බවක් දක්වා තිබෙන බවින් අප ඔහුගෙන් ද මේ පිළිබඳව විමසීමේ දී සඳහන් කර සිටියේ මෙය සම්පුර්ණයෙන්ම ව්යාජ සටහනක් බවයි. ඩිල්මා සමාගමේ සමාගම් ලේකම් ගේ අත්සනින් යුත් ලිපියක් ද ඇතුළත් කර, සමාජ මාධ්ය සටහන්හි දැක්වෙන ව්යාජ ලිපිය පිලිබඳව ඔහු ෆේස්බුක් සටහනක් පළකර තිබුනේ මෙලෙසින්. . එහි මෙම ලිපිය ව්යාජ ලිපියක් බවට ඩිල්මා සමාගමේ සමාගම් ලේකම් ගේ අත්සනින් යුත් ලිපියක් ද ඇතුළත් කර තිබෙනවා. අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok නිගමනය ඩිල්මා ආයතනය මගින් ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානයට 2021 වසරේ දී මුදල් ප්රදානය කරන ලද බවට යවන ලද ලිපියක් බවට හුවමාරු වන්නේ ව්යාජ ලේඛනයක් බවට Dilmah ආයතනයේ පාලනාධිකාරිය සහ එම ලිපිය යොමු කර ඇති තැනැත්තා වන වසන්ත සමරසිංහ ද අවධාරණය කර සිටිනවා.
schema:mentions
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 2 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software